අවුරුදු 15ට අඩු ළමුන් වෙනුවෙන් ප්‍රංශය තද තීරණයක් ගනී
22 July 2026
අවුරුදු 15ට අඩු ළමුන් වෙනුවෙන් ප්‍රංශය තද තීරණයක් ගනී
22 July 2026
ප්‍රංශ පාර්ලිමේන්තුව විසින් වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ පනත් කෙටුම්පතක් අනුමත කර තිබේ.
ඒ අනුව, ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය යෙදුම් සඳහා වයස අවුරුදු 15ට අඩු දරුවන්ට ප්‍රවේශය තහනම් කරන පළමු යුරෝපා සංගමයේ රට බවට ප්‍රංශය පත්වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

