brand logo
logo
නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කරයි

නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කරයි

26 October 2026


පවතින අයහපත් කාලගුණික තත්ත්වය යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.


අද (26) ප‍ෙ.ව 09:00ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (27) ප‍ෙ.ව 09:00 දක්වා වලංගු වෙයි.


අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)

කළුතර දිස්ත්‍රික්කයේ :- වලල්ලාවිට සහ බුලත්සිංහල

කෑගල්ල දිස්ත්‍රික්කයේ :- දෙහිඕවිට සහ ගලිගමුව

නුවරඑළිය දිස්ත්‍රික්කයේ :- අඹගමුව කෝරළය සහ නොර්වුඩ්

රත්නපුර දිස්ත්‍රික්කයේ :- රත්නපුර, කුරුවිට, පැල්මඩුල්ල, ඇලපාත, අයගම සහ නිවිතිගල


අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ)

ගාල්ල දිස්ත්‍රික්කයේ :- තවලම

ගම්පහ දිස්ත්‍රික්කයේ :- අත්තනගල්ල

කළුතර දිස්ත්‍රික්කයේ :- මදුරාවල, බේරුවල, මිල්ලනිය සහ හොරණ

මහනුවර දිස්ත්‍රික්කයේ :- උඩදුම්බර, පස්බාගේ කෝරළය, උඩපළාත සහ උඩුනුවර

කෑගල්ල දිස්ත්‍රික්කයේ :- කෑගල්ල, මාවනැල්ල, දැරණියගල, වරකාපොළ, අරණායක, රුවන්වැල්ල සහ යටියන්තොට

කුරුණෑගල දිස්ත්‍රික්කයේ :- නාරම්මල සහ කුරුණෑගල

රත්නපුර දිස්ත්‍රික්කයේ :- කිරිඇල්ල සහ ඕපනායක

 

More News..