brand logo
logo
වියළි කාලගුණය හේතුවෙන් වන සතුන්ට බවුසර් මගින් ජලය

වියළි කාලගුණය හේතුවෙන් වන සතුන්ට බවුසර් මගින් ජලය

11 August 2026

වියළි කාලගුණය හේතුවෙන් වනෝද්‍යාන වල සතුන්ට බවුසර් මගින් ජලය ලබාදීම ආරම්භ කර තිබේ.


පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි සඳහන් කළේ යාල, විල්පත්තුව, කුමන, බූන්දල යන ජාතික වනෝද්‍යාන සඳහා ජලය ලබාදෙන බවයි.


ඊට අමතරව යාල වනෝද්‍යානයේ ඇති සෝලා මගින් ජලය ලබාදීම සිදු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

 

More News..