brand logo
logo
දික්ඔය අඹුසැමි යුවළ ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

දික්ඔය අඹුසැමි යුවළ ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

23 May 2026

හැටන්, දික්ඔය නගරයේ අඹුසැමි යුවළක් ඝාතනය කර ඔවුන්ගේ රන් භාණ්ඩ කොල්ලකා පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට අද (23) පස්වරුවේ හැකිව තිබේ.


සැකකරු බගවන්තලාව පොලිස් වසමට අයත් පෙට්‍රසෝ තේ වත්තේ නිවසක සැගව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.


බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු, දික්ඔය ප්‍රදේශයේ විවාහ වී සිටි බවත්, ඔහු ෆේස්බුක් ඔස්සේ හදුනාගත් කාන්තාවකගේ බගවන්තලාව ප්‍රදේශයේ නිවසක සැගව සිටියදී මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.

 

More News..