brand logo
logo
  ජනපති සමග පැවති නීතිඥ සංගමයේ සාකච්ඡාව අවසන්

ජනපති සමග පැවති නීතිඥ සංගමයේ සාකච්ඡාව අවසන්

12 August 2026


විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාර්ථක සාකච්ඡාවක් පැවැත්වූ අතර, එම සාකච්ඡාවෙන් පසු තීරණයෙන් වෙනසක් සිදුවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.


අදාළ යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවෙන් අනනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා මේ බව පැවසීය.


මෙහිදී ඒ මහතා පවසා සිටියේ, ජනාධිපතිවරයා සමග දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකළ බවය.

 

More News..