brand logo
logo
 තලල්ල වෙරළෙන් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන උර තොගයක් සොයාගනී

තලල්ල වෙරළෙන් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන උර තොගයක් සොයාගනී

24 October 2026


මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් ගාල්ල, තලල්ල වෙරළ ප්‍රදේශයේ තිබී අද (24) උදෑසන සොයාගෙන තිබේ.


නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී මෙම උර තොගය හමුවූ බව නාවික හමුදාව පවසයි.

 

More News..