ජනපති අනුර සහ ප්‍රංශ ජනපති අතර සාකච්ඡාවක්
19 February 2026
ජනපති අනුර සහ ප්‍රංශ ජනපති අතර සාකච්ඡාවක්
19 February 2026
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (19) පස්වරුවේ සිදු විය.
නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact 2026 සමුළුවට සහභාගි වන අතරතුර මෙම රාජ්‍ය නායක හමුව සිදු විය

