brand logo
logo
දසුන් ශානකට වසරක පාකිස්තාන සුපර් ලීග් තරග තහනමක්

දසුන් ශානකට වසරක පාකිස්තාන සුපර් ලීග් තරග තහනමක්

20 April 2026

දසුන් ශානකට වසරක පාකිස්තාන සුපර් ලීග් තරග තහනමක් පැනවීමට එරට ක්‍රිකට් මණ්ඩලය තීරණය කර තිබේ. 


ඒ, ඔහු අදාළ සුපර් ලීග් තරගාවලියෙන් ඉවත්ව ඉන්දිය ප්‍රිමීයර් ලීග් තරගාවලියට සහභාගීවීම හේතුවෙනි. 


ඒ අනුව දසුන් ශානකට ලබන වසරේ පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇත. 



 

More News..