GMOA වර්ජනය හෙට අවසන් කිරීමට තීරණයක්10 April 2026 GMOA වර්ජනය හෙට අවසන් කිරීමට තීරණයක්10 April 2026 රජයේ වෛද්‍ය නිලධාරින් විසින් දීප ව්‍යාප්තව ආරම්භ කර ඇති වැඩ වර්ජනය හෙට (11) පෙරවරු 08.00ට අවසන් කිරීමට තීරණය කර තිබේ