brand logo
logo
රුමේෂ්ගෙන් තවත් සුපිරි දක්ෂතාවක්

රුමේෂ්ගෙන් තවත් සුපිරි දක්ෂතාවක්

28 August 2026


ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ සූරිච් අදියරේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්ව තිබේ.


එහිදී රුමේෂ් තරංග මීටර් 92.07ක දුරක් හෙල්ල විසිකරමින් මෙම ජයග්‍රහණය හිමිකරගෙන ඇත.

 

 

More News..