යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ පුද්ගලයින් 7දෙනෙකු මරුට
17 August 2026
යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ පුද්ගලයින් 7දෙනෙකු මරුට
17 August 2026
යුක්‍රේනය විසින් රුසියාව වෙත එල්ල කළ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 7දෙනෙකු පමණ මියගොස් තිබේ.
වසරේ ගත වූ කාල සීමාව තුළ යුක්‍රේනය විසින් රුසියාව වෙත එල්ල කළ දැවැන්තම ප්‍රහාරය මෙය බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙම ප්‍රහාරය සඳහා ඩ්‍රෝන යානා 822ක් යොදාගෙන ඇති අතර ඉන් 600ක්ම මොස්කව් අගනුවර වෙත එල්ල කර තිබූ බව ද සදහන්.
කෙසේවෙතත් යුක්‍රේන බලධාරීන් සදහන් කළේ රුසියාව විසින් ආයුධ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා සැපයුම් මාර්ග ඇතුළු යුධමය පහසුකම් ඉලක්ක කරමින් මෙම ප්‍රහාර මාලාව දියත් කළ බවය.

