brand logoaward badge
ලංකා විදුලි බල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක්

ලංකා විදුලි බල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක්

15 April 2025

වහල මත ඇති සූර්ය පැනල සවි කර තිබෙන හිමිකරුවන්ගෙන් ලංකා විදුලි බල මණ්ඩලය විශේෂ ඉල්ලීමක් සිදු කර තිබේ


ඒ විදුලි බල පද්ධතියේ ස්ථාවරත්වය සඳහා කෙටි පණිවිඩයක් ලැබුණු විටදී පස්වරු 03 දක්වා එම පද්ධති අක්‍රීය කරන ලෙසයි.


පසුගිය දින 03 තුළ ඉන්ධන මඟින් විදුලිය උත්පාදනය කරන බලාගාර භාවිත කිරීමක් සිදුකර නොමැති බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේය.

 

More News..