brand logo
logo
බන්දුල ගුණවර්ධන අල්ලස් කොමිසමට

බන්දුල ගුණවර්ධන අල්ලස් කොමිසමට

02 October 2026


හිටපු අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා අල්ලස් කොමිසමට කැඳවා තිබේ.


අද උදෑසන 9.15ට පමණ බන්දුල ගුණවර්ධන මහතා අල්ලස් කොමිසමේ ජාවත්ත කාර්යාලයට පැමිණියේය.


ඒ, 2007 වර්ෂයේ දී කැබිනට් අනුමැතියක් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

 

More News..