කස්සප හිමි ඇතුළු භික්ෂූන් පස් නමකට 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
09 November 2026
කස්සප හිමි ඇතුළු භික්ෂූන් පස් නමකට 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
09 November 2026
අනුරාධපුර රුවන්වැලි මහසෑ පරිශ්‍රයේ සත්‍යග්‍රහයක නිරතව සිටින බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ පස් නමකට මේ මස 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කර තිබේ.
අනුරාධපුර පූජා නගරයේ නව සැලැස්මට විරෝධය පළ කරමින් එය ඉවත් කර ගන්නා ලෙස රජයට බල කරමින් මෙම සත්‍යග්‍රහය පැවැත්වේ.

