රුසියාවේ ඉරාන තානාපතිගෙන් ඇමරිකාවට සැර ප්‍රකාශයක්
14 March 2026
රුසියාවේ ඉරාන තානාපතිගෙන් ඇමරිකාවට සැර ප්‍රකාශයක්
14 March 2026
ඉරානයේ නව උත්තරීතර නායකයා ඉලක්ක කළහොත් ඇමරිකාවට 'දරුණු පළිගැනීමකට' මුහුණදීමට සිදු වන බව රුසියාවේ ඉරාන තානාපති පවසයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ටෙහෙරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි ඝාතනය කිරීමට උත්සාහ නොකරන ලෙසය.
රුසියාවේ ස්පුට්නික් මාධ්‍ය ජාලය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඉරාන තානාපති කාසෙම් ජලාලි මෙසේ අනතුරු අඟවා තිබේ.

