සුරේෂ් සලේට තවත් දින 90ක රැඳවුම් නියෝග
25 August 2026
සුරේෂ් සලේට තවත් දින 90ක රැඳවුම් නියෝග
25 August 2026
හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට තවත් දින 90ක රැඳවුම් නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ඔහු තවදුරටත් රඳවාගෙන විමර්ශන කටයුතු සිදුකිරීමට අවසර හිමිව ඇත.

