brand logo
logo
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

15 September 2026

එංගලන්තයට එරෙහි පළමු විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කර තිබේ.


තරගය එංගලන්තයේ සවුත්ම්ප්ටන්හිදී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11.00ට ආරම්භ වීමට නියමිතය.


අද තරගයට ක්‍රීඩාකරන කණ්ඩායම් දෙක මෙසේය


ශ්‍රී ලංකා කණ්ඩායම

1 Pathum Nissanka

2 Kamil Mishara (wk),

3 Lahiru Udara,

4 Charith Asalanka (capt),

5 Kamindu Mendis,

6 Dasun Shanaka

7 Wanindu Hasaranga

8 Dunith Wellalage,

9 Maheesh Theekshana

10 Dushmantha Chameera

11 Eshan Malinga


එංගලන්ත කණ්ඩායම


1 Aneurin Donald,

2 Jos Buttler (wk),

3 Harry Brook (capt),

4 Tom Banton,

5 Jordan Cox,

6 Will Jacks,

7 Jamie Overton,

8 Liam Dawson,

9 Josh Tongue,

10 Sonny Baker,

11 Adil Rashid

 

More News..