brand logo
logo
ඩොලරයේ විකුණුම් අනුපාතය රු. 338 ඉක්මවයි

ඩොලරයේ විකුණුම් අනුපාතය රු. 338 ඉක්මවයි

19 May 2026

රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අනුපාතිකය අද (19 වැනිදා) දිනයේදී රුපියල් 338ක් (338.0729) දක්වා ඉහළ ගොස් තිබේ.


එමෙන්ම, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 328ක් දක්වා (328.2351) ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.


මෙමස මුලදී (මැයි 04 වැනිදා) එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අනුපාතිකය වූයේ රුපියල් 323 කි (323.8804).

 

More News..