ඉරාන නැවට ප්‍රහාර එල්ල කළේ තමන් බව අමෙරිකාව පවසයි
04 March 2026
ඉරාන නැවට ප්‍රහාර එල්ල කළේ තමන් බව අමෙරිකාව පවසයි
04 March 2026
අමෙරිකානු සැබ්මැරීනයක සිට එල්ල කළ ටොපිඩෝවක් උපයෝගි කරගනිමින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන නෞකාවක් මුහුදු බත්කළ බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් පවසයි.