brand logo
logo
කාවන්තිස්ස හස්තිරාජයා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මියයයි

16 October 2026

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව වාර්තා වේ


අසනීප තත්ත්වයෙන් පසුවූ එම හස්තිරාජයා අද උදෑසන සියඹලන්ගමුව ප්‍රදේශයේ ඇදවැටී සිටියදී හමුවුණි


ගල්ගමුව ප්‍රදේශයේ ජීවත් වන මෙම ඇතාගේ ඉදිරි දකුණු පාදයේ වෙඩි වැදීමකින් ඇති වූ බව කියන තුවාලයකට පසුගිය 24 වැනිදා පස්වරුවේ සිට ප්‍රතිකාර ආරම්භ කර තිබුණි.

 

More News..