කුමන බාධා එල්ල කළ ද 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනඑනවා
30 August 2026
කුමන බාධා එල්ල කළ ද 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනඑනවා
30 August 2026
කවුරුන් කුමන බාධා එල්ල කළ ද 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනඒමට ගත් පියවර අඩියකින් හෝ ආපස්සට නොගන්නා බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද (30) පැවති, රට හදන ජන බලය පෙළගැසෙන බදුල්ල දිස්ත්‍රික් සමුළුවට එක්වෙමිනි.

