brand logo
logo
කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබු  ප්‍රධාන  සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්

කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබු ප්‍රධාන සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්

19 October 2026


කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවන් දෙදෙනා එළැඹෙන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.


සැකකරුවන් අද (19) පස්වරුවේ මහව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී අනුරාධා සෙනවිරත්න මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියොගය ලබා දී තිබුණි.

 

More News..