brand logo
logo
පිළියන්දල ප්‍රදේශයේ නිවසක ගින්නක්

පිළියන්දල ප්‍රදේශයේ නිවසක ගින්නක්

05 September 2026 | දර්ශාන් කානිල්

පිළියන්දල ගැඩබුවාන ප්‍රදේශයේ නිවසක උඩු මහලක ගින්නක් ඇති වී තිබේ.


එය මැඩ පැවැත්වවීට මොරටු මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් කටයුතු කර ඇත.


ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදු වී නොමැති අතර එම නිවසට දැඩි ලෙස අලාභ හානි සිදු වී ඇත.


ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

 

More News..