කාසියේ වාසිය එංගලන්තයට - ශ්රී ලංකාව පන්දු රකී
22 September 2026
කාසියේ වාසිය එංගලන්තයට - ශ්රී ලංකාව පන්දු රකී
22 September 2026
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර එක්දින ක්රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට ආරම්භ වී තිබේ.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායමේ නායක හැරී බෲක් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටය.
තරගය පැවැත්වෙන්නේ චෙස්ටර්-ලී-ස්ට්රීට් හි රිවර්සයිඩ් ක්රීඩාංගණයේදීය.
අද තරගයට ක්රීඩා කරන කණ්ඩායම් දෙක පහතින්,
England: 1 Tom Banton, 2 Ben Duckett, 3 Joe Root, 4 Harry Brook (capt), 5 Jos Buttler (wk), 6 Will Jacks, 7 Rehan Ahmed, 8 Jamie Overton, 9 Gus Atkinson, 10 Jofra Archer, 11 Josh Tongue
Sri Lanka: 1 Pathum Nissanka, 2 Kamindu Mendis, 3 Kusal Mendis (capt & wk), 4 Pavan Rathnayake, 5 Charith Asalanka, 6 Janith Liyanage, 7 Dunith Wellalage, 8 Dushmantha Chameera, 9 Sachindu Colombage, 10 Asitha Fernando, 11 Dilshan Madushanka.

