චාමර සම්පත් අධිකරණයට12 October 2026 චාමර සම්පත් අධිකරණයට12 October 2026 අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ.