හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් පුද්ගලයින් 11ක් අතුරුදන් (Update)
03 June 2026
හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් පුද්ගලයින් 11ක් අතුරුදන් (Update)
03 June 2026
හොරණ - බටගොඩ ගල්පාත ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයේ අද (3) පස්වරුවේ හටගත් ගින්නෙන් පුද්ගලයින් 44 දෙනෙකු මුදාගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ තවත් 7 දෙනෙකු රෝහල්ගත ප්‍රතිකාර ලබන බවය.
ගින්නට හසුවූ පුද්ගලයින් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ.
කෙසේ නමුත් තවත් පුද්ගලයින් 11ක් අතුරුදන්ව ඇති බව පොලීසිය පැවසීය.

