බත්තරමුලලේ වාහන තදබදයක්
24 September 2026
බත්තරමුලලේ වාහන තදබදයක්
24 September 2026
විරෝධතාවක් හේතුවෙන් බත්තරමුල්ල, පොල්දූව මංසන්දියේදී අතර වාහන තදබදයක් ඇතිව තිබේ.
“ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ සමගි ජන බලවේගය විසින් මෙම විරෝධතාව සංවිධානය කර ඇත.
බත්තරමුල්ල, පොල්දූව මංසන්දියේදී අද පෙරවරු 09ට විරෝධතාවය ආරම්භ කර තිබුණි.

