යුද්ධය අවසන් කිරීමක් ගැන ට්‍රම්ප් සලකා බලයි
21 March 2026
යුද්ධය අවසන් කිරීමක් ගැන ට්‍රම්ප් සලකා බලයි
21 March 2026
ඉරානයට එරෙහි යුද්ධයේදී තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට අමෙරිකාව ඉතා සමීපයට පැමිණ ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඒ අනුව හමුදා මෙහෙයුම් අවසන් කර යුද්ධය අවසන් කිරීම සලකා බලමින් සිටින බව සිය 'Truth' සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා ඇත.
අදාල සටහනේ ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, හෝමූස් සමුද්‍ර සන්ධිය භාවිතා කරන අනෙකුත් රටවල් එය ආරක්ෂා කිරීමේ වගකීම භාර ගතයුතු බවය.

