brand logo
logo
බංග්ලාදේශයේ ඇඟලුම් කම්කරු විරෝධතා ගැන ඉන්දියාව විමසිල්ලෙන්

බංග්ලාදේශයේ ඇඟලුම් කම්කරු විරෝධතා ගැන ඉන්දියාව විමසිල්ලෙන්

04 November 2026


බංග්ලාදේශයේ ඇඟලුම් කම්කරුවන්ගේ විරෝධතා ඇතුළු එරට තත්ත්වය පිළිබඳව ඉන්දියාව සමීපව නිරීක්ෂණය කරමින් පසුවන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් ප්‍රකාශ කරයි.


ඩකා පාලනය සමග ධනාත්මක සබඳතාවක් පවත්වාගෙන යාමට නවදිල්ලිය කැපවී සිටින බවද ඔහු නැවත වරක් අවධාරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


නවදිල්ලියේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් රන්දීර් ජයිස්වාල් වැඩිදුරටත් සඳහන් කළේ, වත්මන් තත්ත්වය තුළ ඇතැම් කරුණු සම්බන්ධයෙන් බංග්ලාදේශය තුළ යම් යම් වර්ධනයන් සිදුවෙමින් පවතින බවය.

 

More News..