ඩොලරයේ විකුණුම් මිල රු.337ට ළගා වෙයි
23 October 2026
ඩොලරයේ විකුණුම් මිල රු.337ට ළගා වෙයි
23 October 2026
ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (23) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 327.85ක් ලෙස සහ විකුණුම් මිල රු. 336.84ක් ලෙස ඉහළ ගොස් තිබේ.
අද (23) දින ප්රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 324.75 - රු. 337.25
ලංකා බැංකුව - රු. 327.75 - රු. 336.75
කොමර්ෂල් බැංකුව - 326.33 - රු. 336.25
සම්පත් බැංකුව - රු. 326.92 - රු. 336.50
අමානා බැංකුව - රු. 329.90 - රු. 334.90
NDB බැංකුව - රු. 327.80 - රු. 336.80

