දිස්ත්‍රික්ක 06කට උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
05 September 2026
දිස්ත්‍රික්ක 06කට උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
05 September 2026
උතුරු – මැද, නැගෙනහිර පළාත් සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, කුරුණෑගල, මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල හෙට (06) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හෙට (06) දිනය සඳහා වලංගු වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් මේ බව පෙන්වා දෙයි.

