brand logo
logo
ඉෂාරා සෙව්වන්දි‌ගේ මව සහ සහෝදරයා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

ඉෂාරා සෙව්වන්දි‌ගේ මව සහ සහෝදරයා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

26 February 2025

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින ප්‍රධාන සැකකාර කාන්තාව වන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නමැති අයගේ මව සහ සොහොයුරා ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගය කර තිබේ. 


කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. 

 

More News..