brand logo
logo
ශ්‍රී ලංකාවට ලකුණු 169ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 169ක ඉලක්කයක්

13 October 2026

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන තෙවැනි විස්සයි20 ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 168ක් රැස් කළේය.


පිත්තෙන් දස්කම් දැක්වූ සාහිබ්සාදා ෆර්හාන් ලකුණු 76ක් රැස් කළේය.


ශ්‍රී ලංකා පන්දු යැවීමේදී නායක දසුන් ශානක ලකුණු 21කට කඩුලු 3ක් දවාගත් අතර, ඒෂාන් මාලිංග සහ නුවන් තුෂාර කඩුලු 2ක් දවාගත්හ.

ඒ අනුව, තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 169කි.

 

More News..