22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සමක්
28 August 2026
22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සමක්
28 August 2026
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ බව වාර්තා වේ
නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
මෙම පෙත්සම තුළින් සඳහන් වන්නේ අදාළ පනත් කෙටුම්පත නීත්‍යානුකූල ආකාරයට ඉදිරිපත් කර ඇති බවත් එය ජනමත විචාරණයකින් තොරව සම්මත කළ හැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙසය.

