brand logo
logo
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵල

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵල

07 May 2025



පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ.


ඒ අනුව එක් එක් ප්‍රාදේශීය සභා සහ නගර සභා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව පහතින්.


පොළොන්නරුව ප්‍රාදේශීය සභාව


ජාතික ජන බලවේගය - 15085 - (09)

සමගි ජන බලවේගය - 6124 (4)

එක්සත් ජාතික පක්ෂය - 1224 (1)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1207 (01)

පොදුජන එක්සත් පෙරමුණ - 1148 (1)


------------------


පොළොන්නරුව නගර සභාව 


ජාතික ජන බලවේගය - 9768 - (6)

සමගි ජන බලවේගය - 2965 (2)

පොදුජන එක්සත් පෙරමුණ - 1687 (1)

එක්සත් ජාතික පක්ෂය - 1544 (1)


------------------


පොළොන්නරුව දිඹුලාගල


ජාතික ජන බලවේගය - 21345 (13)

සමගි ජන බලවේගය 10948 - (02)

පොදුජන එක්සත් පෙරමුණ - 2889 (2)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2395 (1)

එක්සත් ජාතික පක්ෂය - 1621 (1)


------------------


පොළොන්නරුව ඇලහැර ප්‍රාදේශීය සභාව 


ජාතික ජන බලවේගය - 12344 (10)

සමගි ජන බලවේගය 5846 - (4)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2088 (1)

ස්වාධීන කණ්ඩායම 2 - 1450 (1)

පොදුජන එක්සත් පෙරමුණ - 874 - 1


--------------------


පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව 


ජාතික ජන බලවේගය - 19351 (20)

සමගි ජන බලවේගය - 6726 (7)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3343 (3)

ජනතා සේවක පක්ෂය - 1356 (1)

පොදුජන එක්සත් පෙරමුණ - (1)


------------------


පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රාදේශීය සභාව 


ජාතික ජන බලවේගය - 19336 (19)

සමගි ජන බලවේගය - 8880 (8)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3567 (3)

සර්වජන බලය - 2545 - (2)

පොදුජන එක්සත් පෙරමුණ - 618 (1)


 

More News..