Best News Website award
brand logo
logo
 Clean Sri Lanka වැඩසටහන උදෙසා 2027 වසරේ අයවැය යෝජනා

Clean Sri Lanka වැඩසටහන උදෙසා 2027 වසරේ අයවැය යෝජනා

12 November 2026


Clean Sri Lanka වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රු. මිලියන 6,000 ක් වෙන් කෙරේ.


'' පිවිතුරු පුරවර" ව්‍යාපෘතිය Clean Sri Lanka තුළින් තෝරාගත් පළාත් පාලන ආයතන 100 ක් තුළ ක්‍රියාත්මක කිරීමට රු මිලියන 5,000 ක් වෙන් කිරීමට යෝජනා කර තිබේ.


බලශක්ති අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කිරීමට යෝජිත Clean Island ව්‍යාපෘතිය මඟින් ඩෙෆ්ට්, නයිනතිව් සහ අනලතිව් යන දුපත් ඒකාබද්ධ සංවර්ධනය හා පරිවතනය සඳහා ආදර්ශ දූපත් ලෙස සංවර්ධනය කෙරේ.

 

More News..