ගෝඨාභයගේ විදේශ ගමන් තහනම ඉවත් කිරීමේ තීන්දුව 25 වනදා
04 November 2026
ගෝඨාභයගේ විදේශ ගමන් තහනම ඉවත් කිරීමේ තීන්දුව 25 වනදා
04 November 2026
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලා කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් වන තීන්දුව එළැඹෙන 25 වන දින ප්‍රකාශ කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ විමර්ශනවලට සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා වෙත මෙම විදේශ ගමන් තහනම පනවා තිබුණි.

