brand logo
logo
වප් පෝදින හැටන් නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

වප් පෝදින හැටන් නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

25 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්


වප් පොහෝ දිනය නිමිත්තෙන් හැටන් පොලිසියේ පරිසර ඒකකයේ නිළධාරින් හැටන් ප්‍රදේශයේ පාසල්වල බාලදක්ෂයින් එක් කර ගනිමින් හැටන් නගරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් අද (25) දින දියත් කෙරුණි .


හැටන් පොලිසිය් පරිසර ඒකකයේ නිළධාරින් සහ පාසල් බාලදක්ෂයින් එක්ව හැටන් නගරයේ බස් නැවතුම්පොළේ සිට හැටන් මල්ලිඅප්පු මංසන්ධිය දක්වා මාර්ගය දෙපසට බැහැර කර තිබූ කැලි කසල එක් කර හැටන් දික්ඔය නගර සභාවට භාර දීම සිදු කෙරුණි .

 

More News..