Best News Website award
brand logo
logo
ස්වෙච්ඡා දහම් පාසල් ගුරුවරු සඳහා දීමනාව  වැඩිකිරීමට යෝජනා

ස්වෙච්ඡා දහම් පාසල් ගුරුවරු සඳහා දීමනාව වැඩිකිරීමට යෝජනා

12 November 2026

ස්වෙච්ඡා දහම් පාසල් ගුරුවරු සඳහා 2027 සිට වාර්ෂික දීමනාව රු 7,500 සිට රු 12,000 දක්වා වැඩිකරනව බව 2027 වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි

 

More News..