දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි රෝයල්ස් සටන අද
21 July 2026
දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි රෝයල්ස් සටන අද
21 July 2026
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය අද පැවැත්වීමට නියමිතයි.
ඒ, දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සහ කැන්ඩි රෝයල්ස් කණ්ඩායම සමගය.
එම තරගය අද රාත්‍රී 7.30ට ආරම්භවීමට නියමිතයි.
තරගය පැවැත්වෙන්නේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීය.

