ශ්‍රී ලංකා මුහුදු තීරයේ පර්යේෂණ කිරීමට FAO නෞකාවට අවසර
23 June 2025
ශ්‍රී ලංකා මුහුදු තීරයේ පර්යේෂණ කිරීමට FAO නෞකාවට අවසර
23 June 2025
ශ්‍රී ලංකා මුහුදු තීරයේ පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිත ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO)පර්යේෂණ නෞකාව සඳහා ශ්‍රී ලංකාව අවසර ලබා දී ඇත.
සඳහන් කළේ අගෝස්තු 15 සිට 20 දක්වා කාල සීමාව තුල එම නෞකාව මුහුදු තීරයේ පර්යේෂණ කටයුතු සිදුකරනු ලබන බවය.