brand logo
logo
ගනේමුල්ල සංජීවගේ ආධාරකරුවෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට

ගනේමුල්ල සංජීවගේ ආධාරකරුවෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට

13 April 2026

ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගනේමුල්ල සංජීවගේ ආධාරකරුවෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.


ගම්පහ ප්‍රදේශයේ පදිංචි "උඩුගම්පල අලයා" නැමැත්තා මෙලෙස ඉන්දීය ආරක්ෂක විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුද වේ.


ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීම මේ වන විට තහවුරු කර තිබේ.


සැකකරු සම්බන්ධව ඉදිරියේදී ශ්‍රී ලංකා පොලීසිය වෙත දැනුවත් කර මෙරටට යොමු කිරීමටද නියමිත බවද සඳහන් වේ. 

 

More News..