brand logo
logo
ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍යම පරිමාණයේ ජලාශ 09ක් වාන් දමයි

ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍යම පරිමාණයේ ජලාශ 09ක් වාන් දමයි

31 October 2026

වැසි අධික කාලගුණයත් සමග තවදුරටත් ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍යම පරිමාණයේ ජලාශ 09ක් වාන් දමන බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.


ඒ අනුව ප්‍රධාන ජලාශ 05ක් වාන් දොරටු විවෘත කර ඇති බව සඳහන්ය.


තව ද මධ්‍යම පරිමාණයේ ජලාශ දෙකක වාන් දොරටු විවෘත කර ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 


මේ අතර එම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශ 74ක සියයට 45.2ක ජල ධාරිතාවක් පවතී. 

 

More News..