brand logo
logo
 නාමල් අදත් අධිකරණයට

නාමල් අදත් අධිකරණයට

06 October 2026


රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (06) යළිත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.


ඒ, ආන්දෝලනාත්මක 'ක්‍රිෂ්' ගනුදෙනුවට අදාළ නඩු කටයුත්ත සඳහා සිදුකරන විමර්ශයනකට අදාළවය.


'ක්‍රිෂ්' ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරනු ලබන නඩුවකදී නාමල් රාජපක්ෂ මහතා එහි සිව්වන සැකකරු ලෙස නම් කරනු ලැබීය.

 

More News..