යළි ඩුබායි යැවීම ආරම්භ කරයි
01 January 2023
යළි ඩුබායි යැවීම ආරම්භ කරයි
01 January 2023
ඩුබායි රාජ්‍යය සඳහා විදේශගත ශ්‍රමිකයන් යැවීම එළැඹෙන 05 වනදා සිට යළි ආරම්භ කරන බව එමිරේට්ස් හි ශ්‍රී ලාංකික විදේශ රැකියා නියෝජිතයන්ගේ සංවිධානය පවසයි.
දැඩි කොන්දේසි හා නීති මධ්‍යයේ යළිත් ඩුබායි රාජ්‍ය සඳහා විදෙස් ගතකිරීම ආරම්භ කරන බවයි එම රැකියා නියෝජිතයින්ගේ සංවිධානය ප්‍රකාශ කළේ.
සංචාරක වීසා මත මෙරටින් ගෘහ සේවය සඳහා පිටත්ව යන බවට ලද තොරතුරු හමුවේ තාවකාලිකව ඩුබායි රාජ්‍ය සඳහා විදෙස්ගත ශ්‍රමිකයන් යැවීම අත්හිටුවා තිබුණි.