ලිට්රෝ ගෑස් මිල ගණන් ගැන දැනුම්දීමක්
01 November 2026
ලිට්රෝ ගෑස් මිල ගණන් ගැන දැනුම්දීමක්
01 November 2026
නොවැම්බර් මාසය සඳහා ලිට්රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට එම සමාගම පියවර ගෙන තිබේ.
ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කර ඇත්තේ ජාත්යන්තර වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බවය.
ඒ අනුව නොවැම්බර් මාසය සඳහාද පවතින මිල ගණන් වලගු වන බව ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කළේය.
එම මිල ගණන් පහතින්,

