දිවයින පුරා විශේෂ මෙහෙයුම්
05 November 2026
දිවයින පුරා විශේෂ මෙහෙයුම්
05 November 2026
දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මගින් පුද්ගලයින් 23දෙනෙකු අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගෙන තිබේ.
ශ්‍රී ලංකා පොලීසිය සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොට්ඨාස මට්ටමින් සියළුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි මෙම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
මෙහි ඊයේ(04) දින වාර්තාවට අනුව පුද්ගලයින් 26,868දෙනෙකු පරීක්ෂා කර තිබේ.
සැකපිට පුද්ගලයින් 410දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ‍්‍ය කොට්ඨාසය පවසයි.
මෙහි සම්පූර්ණ වාර්තාව පහතින්,


