brand logo
logo
තවත්  බිහිසුණු බස් රථ අනතුරක්

තවත් බිහිසුණු බස් රථ අනතුරක්

11 June 2025


මොනරාගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් අවිස්සාවේල්ල - කොළඹ පරණ මාර්ගයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ.


එම අනතුරෙන් පුද්ගලයින් 15 දෙනෙක් තුවාල ලබා ඇති අතර වාහන කිහිපයකට හානි සිදුවී ඇති බව වාර්තා වෙයි.

 

More News..