සලේට හානියක් වුණොත් ජනපති ප්‍රමුඛ ආණ්ඩුව වගකිවයුතුයි - ජාතික සංවිධාන එකමුතුව
23 August 2026
සලේට හානියක් වුණොත් ජනපති ප්‍රමුඛ ආණ්ඩුව වගකිවයුතුයි - ජාතික සංවිධාන එකමුතුව
23 August 2026
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේට තුන්වැනි වරටත් රැඳවුම් නියෝග ලබානොදී වහාම අධිකරණයට ඉදිරිපත්කරන්නැයි ජාතික සංවිධාන එකමුතුව ජනාධිපතිවරයාට අවධාරණය කරයි.
"සලේට යුක්තිය - සංවාද මණ්ඩපය" නමින් කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංවිධානයේ නියෝජිතයින් ප්‍රකාශ කළේ සුරේෂ් සලේ තවදුරටත් රැඳවුම් නියෝග මත රඳවාගැනීමෙන් ඔහුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව භාරගත යුතු බවය.

