ලෙබනනය තුළ මෙහෙයුම් පුළුල් කරයි
31 May 2026
ලෙබනනය තුළ මෙහෙයුම් පුළුල් කරයි
31 May 2026
ලෙබනනය තුළ සිදු කරන මෙහෙයුම් පුළුල් කරන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එරට ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.
හිස්බුල්ලා සංවිධානයේ පාලනය යටතේ පවතින ප්‍රදේශවල බලය තහවුරු කර ගැනීම මෙහි අරමුණ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසයි.
සිරියාව, ගාසා තීරය සහ ලෙබනනය තුළ සිදු කරන තම හමුදා ක්‍රියාකාරකම්වල අරමුණ ඊශ්‍රායල ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම පමණක් වන බව විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සදහන් කර ඇත.

